ප්‍රතිවාද කණ්ඩායම විසින් රචිත විකුණමුද? ගොඩයමුද? පුද්ගලීකරණය ගැන මිත්‍යාවන් සහ පිළිතුරු කෘතිය පහත සබැඳියෙන් ලබාගත හැකිය.
Read Moreප්‍රතිවාද කණ්ඩායම විසින් සැප්තැම්බර් මස 24 වන දා පවත්වන ලද ‘බදු ගෙවන්නේ කවුද? බදු ගෙවිය යුත්තේ කවුද?’ zoom සම්මන්ත්‍රණයේදී ලංකා බැංකු සේවක සංගමයේ හිටපු ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් කේසර කෝට්ටේගොඩ විසින් සිදු කළ අදහස් දැක්වීමේ පඨිතය.
Read More80%ක් වන වක්‍ර බද්ද 60%ක් ලෙසත්, 20%ක් වන සෘජු බද්ද 40% ක් ලෙස පළමු වසර පහ තුළ අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ බදු ගොනු ලක්ෂයක් තියෙනවා. නමුත් බදු ගෙවන ගොනු තියෙන්නෙ 30000 යි. VAT ලියාපදිංචි සමාගම් 61000ක් තියෙනවා. නමුත් බදු ගෙවන්නෙ සමාගම් 185යි. බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා මෙම ප්‍රමාණ අඩු වැඩි වුණා. ජාතික ජනබලවේගය යටතේ මෙම බදු එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreමෙම දත්තවලින් පැහැදිලි වෙන තව දෙයක් තමයි ලංකාවේ බදු ආදායමෙන් 20% පමණ ඍජු බදු ලෙස අයකරගන්න අතර බදු ආදායමෙන් 80%ක් පමණ වක්‍ර බදු ලෙස අයකරගන්නා බව. ලෝකයේ දියුණු යැයි සම්මත රටවල තත්වය මීට වඩා වෙනස්. ඔවුන්ගේ බදු ආදායමෙන් 40% ඍජු බදු සහ 60% වක්‍ර බදුවලින් සමන්විත වෙනවා. බොහෝ රටවල් එම සීමාවට ලඟාවීමට උත්සාහ ගනිමින් ඉන්නවා.
Read More2014 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ විශේෂ සඳහනයක් තිබ්බා, කාන්තාවන් රැකියා වල නොයෙදීම පිළිබඳව. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ කාන්තාවන් ඉතා විශාල පිරිසක්, බහුතරයකට ආසන්නව නියැලිලා සිටියත්, එය ශ්‍රම වෙළෙඳපොලේ නිරූපණය නොවන බව ඔවුන් මතු කරලා තිබුණා. කාන්තාවන් රැකියා නොකිරීම නිසා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් වන ප්‍රතිපාදන ඵලදායි ලෙස නැවත ලබා ගැනීමේ නොහැකියාව පිළිබඳ ව මහ බැංකුව එම විශේෂ සටහනේ මතු කළා. මහ බැංකුව වගේම, අප බොහෝ දෙනාද සංඛ්‍යාලේඛන දිහා බලලා නිගමනය කරන්නේ ලංකාවේ කාන්තාවන් රැකියා කරන්නේ නැහැ කියලා. ඒක එහෙමද?
Read Moreමෙම ලිපි මාලවේ පළමු ලිපිය මගින් අපි ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම සම්බන්ධයෙන් පවතින ලිබරල් පැහැදිලි කිරීම් අර්බුදයේ විශාලත්වය පැහැදිලි කිරීමට දක්වන පොදු අසමත්භාවය සලකුණු කල අතර ඔවුන්ගේ හේතු දැක්වීමෙහි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සීමාවන් පවතින බව පෙන්වමින් විචාරයට ලක් කළෙමු. මෙම ලිපිය මගින් අප මෙම දුර්වලතාවය තවදුරටත් විදාරණය කිරීමට උත්සාහ කරනුයේ ව්‍යාපාරික ප්‍රභූ පන්තිය විසින් සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය (Trade mis-invoicing) සහ අපනයන ආනයන ඉන්වොයිස වෙනස් කිරීම මගින් සිදු කරන ප්‍රාග්ධනය පිටතට රැගෙනයාම සහ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය කළු ආර්ථිකයේ ව්‍යාප්තිය මගින් ආර්ථිකය මත ඇති කොට තිබෙන බලපෑම පෙන්වීමෙනි.
Read More